DO appointments and for Court Procedure Collecting 1000 each

Yesterday , 4500 graduates got Development Officer Appointments by Mr Ranil Wickramasighe. Its government job with 20000 Allowance.  But here the Problem is unemplyed undergradues there over 50000 , so its not a reasonable appointment . out of 50000 , 4000 only got the jobs , thats unfair.

Ww have to be strong at this moment. we have to to a petition against it. I saw a beloved man going to collect 800,000 from his face book page. thats a good thing. we must appreciate it. we can go to higher courts from it. lets stand together.

අසදාරණයට ලක් වු උපාධිදාරින් 60000 ක් ඉන්න ලංකවේ ලක්ෂ 8 ක මුදල එතරම් ලොකු මුදලකුත් නොවේ.
උපාධිදාරින් 800 ක් 1000 ගානේ යොමු කලත් ලක්ෂ 8 මුදල සොයගත හැකිය.
අප අද ගිණුම ඇරඹු අතර අප අද සිට මාසයක් තුළ මෙම මුදල ලංකාව පුරාම උපාධිදාරින් ගේ අධාර ඇතුව එකතු කිරිමට තිරණය කලෙමු
යම් හෙයකින් මාසයක් තුළ එම මුදල සොයා ගැනිමට උපාදිදාරින් මැදිහත් නොවුනොත් අප එ ගිණුම වසා නැවත මුදල ආපසු ලබ දීමට කටයුතු කරන ලබයි.
ඔබ මුදල් තැන්පත් කළ යුත්තේ මෙම ගිණුමට ය
සබරගමු සබරගමු පළාත් සභාවේ පිහිටා ඇති ලංකා බැංකු ශාකවට බැරවන පරිදිය
Un employeed graduates sosial media unit
(රැකියා විරහිත උපාධිදාරිගේ සමාජජලා පරිශිලිකයන්ගේ එකමුතුව)
👍👍👍👍👍 83067590👍👍👍👍👍👍👍
බැංකු ගිණුමේ සියලුම ව්ස්තර පහාත සදහන්
වේ.
(අවමය රුපියල් දහාසකි 1000)

එපමණක් නොව ඔබ යම් මුදලක් තැන්පත් කළහොත් එම රිස්ට් එකෙ කොපියක් හා ඔබගේ බැංකු ගිණුම තිබෙන බැංකුව හා ගිණුම ඔබගේ දුරකථන අංකය
අනීවාර්‍යෙන්ම
සම්පත් පුෂ්ප කුමාර
සුමනපාල බාරේ
දේවාලේගම
පාතකඩ
පැල්මඩුල්ල
යන ලිපිනයට එවන.ලෙස කාරුණිකව මතක් කරමි.එසෙ එවිය යුත්තේ අප හට නඩු මගට යාමට අවශය මුදල එකාරාශි කරගැනිමට නොහැකි වුවහොත් අප නැවත ඔබට එම මුදල ලබා දීමට සුදානම්.නිසාවෙනී.
එමෙන් ම මෙම ගිණුමෙන් මුදල් ලබා ගැනිමට සභාපති භාණ්ඩාගාරික ලේකම් යන තිදෙනාම අත්සන් කළ යුතු අතර පහාත ඔවුන් ගේ හැදුනුම් පත් හා බැංකුව සමග ගනුදෙනු කළ සියලුම ලිපි ලෙඛණ වල ජයා රුප පළ කිරිමය කටයුතු කලේ මුදල් පරිහරණය නිසා මේය ඉතාමත් විනිවිද බාවයෙන් මෙය සිදු කළ නිසාවෙනි.
මේ සියලම සමුහිකව කල යුතු කර්‍යකී අප මාසයක කාලයක් ගිණුම දෙස බලා උපාධිදෘරින්ගේ ශක්‍රිය දායකත්වය නොලැබුනහොත් අප මේ සම්බන්දව සියලුම දේ නතර කරන බව කාරුණිකව මතක් කරමී.
තමන්ට උනු අසදාරණය ට විරුද්දව නැගිසිටිමට නොහැකිනම් හා ඊට සක්‍රිය දායකත්වය ලබා දීමට නොහැකි උපාධිදාරින් සිටිය නොහැකි බව මාගේ පුද්ගලික විශ්වාසයි.
එපමණක් නොව අප සියලුම දෙනා දන්නා කරුණ නම් මෙම බදවා ගැනිම් පිලිබදව අප තුළ ඇත්තේ ඉතාමත් කුකුසකි.
මෙම බදවා ගැනිමේ කුමන්ත්‍රණය පිටුපස සියලුම අහිරහාස් නඩු මගට ගියහොත් එළි වනු නිසැකය.
මේ පොස්ට් එක දුටුවිගස ඇතැම් පිරිස් කලබල වනු නොවනුමානය මක් නිසාද නිතිමය පිහිට පැතිම කලහොත් ඔවුන් හට මෙම පත්විම් ලබා දුන් ආකරය පිලිබදව ලොවටම නිරාවර්ණය වන බැවිනී.
මෙහි සාර්ථක හෝ අසාර්ථක බවය තිරණය වන්නේ අසදාරණයට ලක් වු උපාධිදාරින්ගේ සක්‍රිය දායකත්වය මතයි.
මෙය අපගේ අවසන් උත්සහායි හැට දාහසක් අසදාරණ උපාධිදාරින් මේ මොහොතේ එක අරමුණකට එක් විමට නොහැකිනම් අපට ද කම් නැතය
මෙම ගිණුම ආරම්භ කිරිම දක්කවා එ සදහා යම් කැපකිරිමක් හා මුල්‍යම ය දායකත්වය ම දැක්වුයේ මෙහි යම් කිසි සාර්ථකත්වයක් හාඅවසානයෙ දි අසදාරණයට ලක් වුසියලුම උපාධිදාරින් ට සදාරණයක් වෙයැයි බලාපොරොත්තුව පෙර දැඩි කරගෙනය.
අසදාරණයි අසදාරණයි කියමින්නිවසට වි fb ,වල පොස්ට් කමෙන් ට දාදා සිටියට පලක් නොමැත.
අප හට ඇති එකම විකල්පය හා හොදම විසදුම වන්නෙ නඩු මගට බැසිම බව පොදු මතයයි.
නඩු මගට බැසිමට නම් නිවෙසට වී උඩ බලාගෙන සිටියාට පලක් නොවේ.
අසදාරණය වුයේ තමන් ට නැගි සිටිය යුත්තේ ඔබමයි මෙම ගින් මා ඉවත් වුවත් එ වෙනුවෙන් නැගි සිටිමය ඔබ සැමට ශක්තිය තිබිය යුතුය.
හරක් රැල හරක් නායකය පසේ පස ඔහේ යන යුගය අවසන් කරන්න සියල්ලොම නායිකයින් වි තම අසදාරණයට විරුද්දව කටයුතු කරන්න
මා මේම ගෘප් එක නීර්මාණය කර නොමැති වුවන් අද අසදාර්ණයට ලක් වු උපාධිදාරින් ට කතා කරන්න හඩ නගන්න ශොසල් මිඩියා වල වෙදිකාවක් නොමැතිය.
මෙය අසදාරණයට ලක් වු සියලුම උපාධිදාරින් හට සදාරණයක් සිදු කිරිමට ප්‍රයත්නදරණ අවසාන ප්‍රයත්නයි.
ඔබගේ ගමේ ඔබගේ නගරයේ දිස්ත්‍රික්කයේ පලාතේ සිටින අසදාරණයට ලක් වු සියලුම අසදාරණයට ට ලක් උපධිදාරින් දැනුවත් කරන්න ඔබලා මේ සදහා සංවිදානය වෙන්න
මක් නිසාද මෙය කිසිසෙත් තනිවම කල නොහැකිය
සමුහයක් එකතු වුවහොත් අප හට මෙය කරන දෙය ඉතාමත් පහසුය සරලය මෙය සියලුම දේම කල යුත්තේ තමන්ගේ කාර්‍ය ලෙස සලකාය
මෙහි අවසාන ප්‍රතිඵලය අප සැමටය එම නිසා අසදාර්ණයට ලක් වු සියලුම දෙන එකතු වී අප මේය ජග්‍රාහණය කරවමි
මේ සියලුම දේ රදා පවතින්නේ ඔබගේ දායකත්වය මත බව කාරුණිකව මතක් කරමි
#දුරකථන 0703712944
(වට්ස් ඇප්)

DO appointments by Ranil Wickramasinghe
Add caption



Comment Box is loading comments...